ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 9ක්

2025 අප්‍රේල් මස 19 පෙ.ව. 10:28 - {{hitsCtrl.values.hits}}  

ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 රෝගීන් ගණන 9ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

කටාර් සිට පැමිණි 1යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි 2යි -  නිරෝධායනයට ලක්වෙමින් සිටින

කුවේට් සිට පැමිණි 2යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

ඉන්දියාවේ සිට පැමිණි 4යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින

ලෙස මෙම රෝගීන් වාර්තා වී තිබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...